Posts

High Speed

Image
ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය..... ‍ . . රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්. ඇම්ඩා - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ.. රාලහාමි - වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික... ඇම්ඩා - අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ.. රාලහාමි - ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද? ඇම්ඩා - අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!! (ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි) ඇම්ඩා - ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!! රාලහාමි - මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද? ඇම්ඩා - ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ.. රාලහාමි - මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක?????????????????? ඇම්ඩා - පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ....!!!!!! රාලහාමි - (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙ...

සිරිපාල n බලු පෑටිය

සිරිපාලගේ ලොකු ලමයත් දෑන් කරදඩු උස් මහත් ඌ ගජ ඉලන්දාරියා.සිරිපාලගේ බිරින්දෑත් දෑන් ටික ටික අසනිප ගානේ.අවුරුදු පනහක්,පනස්පහක් විතර වෙනව උන්දෑගෙ වයසත්,ගෙදර වෑඩපොල කාරිය කොරගන්ඩ අපහසු තත්වයකුයි දෑන් උදාවෙලා තියෙන්නේ.දෙන්න දෙමහල්ලො තීරණය කලා කොල්ලට පෙලවහක් කොරලා දෙන්ඩ. කොල්ලා ලොකු රස්සාවක් කොරන්ඩ තරම් සුදුසුකම් නෑතත්,සිරිපාල කොරගෙන ආපු වියාපාරය කොලුවට භාර දෙන්ඩ සිරිපාල තිරණය කරල, යාලුවෙක් ගෙනා මංගල යෝ ජනාවක් බලන්ඩ ගම්පහ පෑත්තේ නිවසකට ගියාලු. ගෑණු ලමයගෙ පියා රජයේ උසස් රෑකියාවක් කරන කෙනෙක්ලු,කොහොම නමුත් මණමාලයා අතුලු කණ්ඩායම නිවසට යනවිට ඉතාම ගරු සම්පන්නව ආයුබෝවන් කියා පිලිගෙන, නිවසේ සාලයේ දෙපාර්ශවයම සතුටුසාමිචියේ කතා බස් කරමින් දෙපාර්ශවයේම විස්තර හුවමාරු කරගන්නා අතර ගෑණුලමයගේ පියා මෙම කටයුත්ත කෙරෙහි පෑහෑදිමක් නොවුනද,එ කිසිවක් අගවන්නේ නෑතිව කුලුපගුව කතාබහේ නියෑලුණෙය.ඒ අතරතුර තේ පානය සදහා ආරදනාද, ලෑබුනි. තේ පාණය කර නෑවත වරක් සාලයට පෑමිණි ණෑදෑ හිතමිත්‍රාදින් නෑවත වතාවක් කතාඹහට වෑටුණි. නවීණ පන්නයේ රූපවාහිණී,ඉතා වටිනාකමින් යුත් සෝෆා සෙටියකින්න් හෙබි මෙම නිවස සිරිපාලට දිව්යලෝකයක් විය.ඔහුගේ පුතාටත්...