සිරිපාල n බලු පෑටිය
සිරිපාලගේ ලොකු ලමයත් දෑන් කරදඩු උස් මහත් ඌ ගජ ඉලන්දාරියා.සිරිපාලගේ බිරින්දෑත් දෑන් ටික ටික අසනිප ගානේ.අවුරුදු පනහක්,පනස්පහක් විතර වෙනව උන්දෑගෙ වයසත්,ගෙදර වෑඩපොල කාරිය කොරගන්ඩ අපහසු තත්වයකුයි දෑන් උදාවෙලා තියෙන්නේ.දෙන්න දෙමහල්ලො තීරණය කලා කොල්ලට පෙලවහක් කොරලා දෙන්ඩ. කොල්ලා ලොකු රස්සාවක් කොරන්ඩ තරම් සුදුසුකම් නෑතත්,සිරිපාල කොරගෙන ආපු වියාපාරය කොලුවට භාර දෙන්ඩ සිරිපාල තිරණය කරල, යාලුවෙක් ගෙනා මංගල යෝ ජනාවක් බලන්ඩ ගම්පහ පෑත්තේ නිවසකට ගියාලු. ගෑණු ලමයගෙ පියා රජයේ උසස් රෑකියාවක් කරන කෙනෙක්ලු,කොහොම නමුත් මණමාලයා අතුලු කණ්ඩායම නිවසට යනවිට ඉතාම ගරු සම්පන්නව ආයුබෝවන් කියා පිලිගෙන, නිවසේ සාලයේ දෙපාර්ශවයම සතුටුසාමිචියේ කතා බස් කරමින් දෙපාර්ශවයේම විස්තර හුවමාරු කරගන්නා අතර ගෑණුලමයගේ පියා මෙම කටයුත්ත කෙරෙහි පෑහෑදිමක් නොවුනද,එ කිසිවක් අගවන්නේ නෑතිව කුලුපගුව කතාබහේ නියෑලුණෙය.ඒ අතරතුර තේ පානය සදහා ආරදනාද, ලෑබුනි. තේ පාණය කර නෑවත වරක් සාලයට පෑමිණි ණෑදෑ හිතමිත්‍රාදින් නෑවත වතාවක් කතාඹහට වෑටුණි. නවීණ පන්නයේ රූපවාහිණී,ඉතා වටිනාකමින් යුත් සෝෆා සෙටියකින්න් හෙබි මෙම නිවස සිරිපාලට දිව්‍යලෝකයක් විය.ඔහුගේ පුතාටත්...