Posts

Showing posts from 2018

High Speed

Image
ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය..... ‍ . . රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්. ඇම්ඩා - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ.. රාලහාමි - වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික... ඇම්ඩා - අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ.. රාලහාමි - ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද? ඇම්ඩා - අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!! (ඇම්ඩා තත්පර කිහිපයක් කල්පනා කරයි) ඇම්ඩා - ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!! රාලහාමි - මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද? ඇම්ඩා - ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ.. රාලහාමි - මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක?????????????????? ඇම්ඩා - පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ....!!!!!! රාලහාමි - (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙ...